"රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ තනි යහනේ මා තැවෙනා හැම වාරේ ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ මා තුරුලේ ඔබ නළවා සතපන්නේ කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ.....♡" - නිල් පාට ඇස් 💙🌎' "රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යසෝධරා......♡" - වලාකුළු 💌🌎'All Rights Reserved