ඒකපාර්ශ්වික (non-fiction)
7 parts Ongoing අයිති වෙන්නෙ නෑ කියල දැනගෙනත් මං ඔයාට ගොඩක් ආදරේ කළා. සමහරවිට එදා මං පරක්කු නොවුණ නම් ඔයා අද මගේ වෙන්න තිබුණ. ඉතින් අයිතියක් නැතුවත් ඒකපාඑශ්විකව මං කළ ආදරේ මාත් එක ්කම නැති වෙලා යාවි.🥺💔
- සිහේෂ්-
අහිමිව යන බැව් දැන බැදුණේ.......
දැන් දැනමයි නුඹ ළඟ රැදුණෙ........🥀