මේ මම ලියන පලවෙනි කතාව... කැමති අය කියවලා බලන්න...මං මේ කතාව School love story යක් විදිහට ලියන්න හිතුවා..වැරදි අඩු පාඩු මොනාහරි තිබ්බොත් කියන්න ..... මේ කතාව වයස අවුරුදු 17 හා 18 පාසල් යන කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි තමන්ගේ හිතටත් හොරෙන් ඇතිවන ආදර කතාවක්... ❤️ අපි බලමු මේ දෙන්නා තමන්ගේ ආදරේ කොහොම පිලිගනියිද කියලා .....👍