"ඇයි මෙහෙම කරන්නෙ?" : මොකද ඒක මම බලාපොරොත්තු වෙන උත්තරේ නෙවෙයි නිසා "අනේ මං.." : හැකියාව තියාගෙන වැඩක් නොගන්න එකනං ලොකු මෝඩකමක් baby! හිතන්න, මේ නපුරු ලෝකෙ ඔයාට හොඳින් සලකපු කෙනෙක් ඉන්නවද? මට ඔයාව දැක්කම මගේ අතීතය මතක් වෙනව. "Join us, Let's Rule the Rules! Your future in your hands! " 🔊පෙරදින රාත්රියේ තවත් සියදිවිනසාගැනීමක්! ලෝකය ඉදිරියේ අපරාධකාරයෙක් වුණ අහිංසක හිතුවක්කාරයෙක්... ලෝකය ඉදිරියේ හැඟීම් විරහිත වුණ සීතල චරිතයක්... Top:- Tae💚 Bottom :- Kook💜️