A Lovely Killer (Non-fiction)
  • Reads 677
  • Votes 67
  • Parts 3
  • Time 39m
  • Reads 677
  • Votes 67
  • Parts 3
  • Time 39m
Ongoing, First published Nov 24
2 new parts
හිත ගලක් කරගෙන මැරයෙක් වගේ ජීවත් උන මට ආපහු ආදරේ කරන්න කියල දුන්න උඹට මං මගේ ජීවිතේටත් වඩා ආදරෙයි වස්තුව........❤️
                             - තිවේන් -

අසම්මතයක් උනත් මං ඔයාගෙ ආදරේට පුදුම තරම් ලෝභයි සුදු මහත්තයො...........💗
                            - හෂිරු -

කතාවෙ මුල් අයිතිය කතුවරිය සතු පමණක් බව කරුණාවෙන් මතක තබා ගන්න.🙂
All Rights Reserved
Sign up to add A Lovely Killer (Non-fiction) to your library and receive updates
or
#467wattpad
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
48 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell
You may also like
Slide 1 of 10
- අධිමාත්‍රා - cover
යොවුන් ආදර වසන්තේ cover
නසරාණියා|Nasaraniya cover
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
CAFE 20 ( BL ) ONGOING  cover
සිතට හොරා |Yizhan| cover
💫මතකාවර්ජන💫 cover
Murder drones x Reader Scenarios/Oneshots/Headcanons [HIATUS] cover
🌸  Youth  🌸 cover
The Windchime Author's Notes cover

- අධිමාත්‍රා -