OUR DESTINY🌍💜 මේකත් අමුතු ම විදියේ love story එකක් 💌 ප්‍රධාන වශයෙන් චරිත හයයි කතාවේ තියෙන්නෙ...... කතාව අමුතුම විදියට ගලාගෙන යයි කියලා හිතනෝ....💨 🤍හෝ ජුන් ජේ 💜ලී සෝ හු 💚හන් සේ ජුන් 🌼මින් යූරා 🌸 කිම් ජියා 🌹බේ රෝනා 🤍 හෝ ජුන්ජේ වයස අවුරුදු 21,ගොඩාක් පෝසත් ලස්සන ආඩම්බර,ගුණ යහපත් කොල්ලෙක්,ඔම්මා අප්පා දෙන්න ම USA වල ඉන්නෙ...මෙයා සෝල් විශ්වවිද්‍යාල වරම් ලැබූ එක් කෙනෙක්,අලුතින් යුනි එකට යන්න තමයි ඉන්නෙ මෙයා එයාගේ ගෙදර එයාගේ යාලුවා එක්ක ඉන්නෙ එයාගෙ යාලුවා 💚හන් සේ ජුන් 💚හන් සේ ජුන් මෙයාටත් වයස අවුරුදු 21 යි,මෙයාගෙ හොද ම යාලුවා තමයි හෝ ජුන් ජේ🤍මෙයා ජීවත් වෙන්නෙ හෝ ජුන් ජේගෙ ගෙදර ,හුගක් කාරුණික,ලස්සන,ටිකක් පෝසත් කොල්ලෙක් තමා මෙයා,මෙයාට ඔම්මා නෑ ඉන්නෙ අප්පා විතරයි,අප්පත් වැඩිය කොල්ලා එක්ක ඉන්නේ නෑ,අප්පා හැම වෙලේ ම බිසී,ඒ නිසා අප්පා කොල්ලගෙන් ඈත් වෙලා තමයි ඉන්නෙ මෙයත් එයාගෙ යාලුවා එක