සීතලෙන් වැටෙන නුබේ ගැහෙන හාදුව මගේ හිතේ සදාම අකුරකින් ලියූ මතකයයි...💋💧 වෙලාවකට හරි මගේ හිත අරගන නුබේ දෙතොල් රසට ඉවසිලි බිඳෙනවා...😌🌧 අපූරු වැහි බින්දු මගේ සිතෙහි ලියන නුබේ සොඳුරු දිය යට හාදුවක් ලෙසට...💋💦 හැම මතකයකින්ම ඉවසිලි සීතල මැද නුබේ හාදුවේ සුවද මට සදාම නොමැකෙන ලියමනක්...🥀✨All Rights Reserved