සංසාරිණි [ Non Fiction GL ]
  • Reads 1,828
  • Votes 250
  • Parts 28
  • Reads 1,828
  • Votes 250
  • Parts 28
Ongoing, First published Nov 27, 2024
Mature
අහම්බෙන් ජීවත් වෙන්න වාසනාවක් තිබුන මට වර්තමානයක් අනාගතයක් තිබුනේ නෑ නංගි..තිබුනේ හිස් අදුරු ලෝකයක් විතරයි.ඒත් මගේ අදුරු ලෝකේ හැම වෙලාවෙම එලිය කරන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නවා..ඒ කෙනා මගේ ජීවිතෙන්  සදහටම වෙන් වෙන දවස තමයි මන් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අන්තිම දවස වෙන්නෙත්....
All Rights Reserved
Sign up to add සංසාරිණි [ Non Fiction GL ] to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
~°• හෂ් •°~ ( Ongoing ) cover
මාංචු  cover
Once Again (jikook) || Slow Update  cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
|| කැමීලියා || cover
CAROL 🌼 cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
°★•මගේ ඉරණම්කාරී•★° cover
Second chance 😓❤️😓 (Complete ) cover
අන් සතු නුඹ||°✔︎ cover

~°• හෂ් •°~ ( Ongoing )

13 parts Ongoing Mature

කවුරු හරි මගෙන් තනි වෙන්න බයයිද ඇහුවොත්... මම දෙන උත්තරය ' නෑ ' කියන එකයි... ඒ ඇයි දන්නව ද? මට උරුම තනිකම නම් මම ඒ දේට බය වෙලාවත් වෛර කරලවත් හරියන්නේ නෑ නේද? ඕන කෙනෙක්ට දරන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා... මමත් මගේ උපරිමය වෙනකන් හැගීම් දැනීම් නැති එකෙක් වගේ ජීවත් වෙන්නම්... හැබැයි මතක තියා ගන්න මටත් සීමාවක් තියෙනවා කියලා... Crazy_Writer_Shin