ජිවිතෙත් නිකන් coffee cup එකක් වගෙ... කෝපියි, කිරියි, ලස්සන art එකකුයි එක්ක හම්බෙන coffee cup එකට සිනී බිංදුවක්වත් නොදා තිත්තෙන් බොනවද, සිනී ගොඩාක් දාලා අප්පිරියාවෙන් බොනවද, එහෙමත් නැත්තන් සිනී ගානට දාලා රස කරගෙන බොනවද කියලා තීරණෙ කරන්නෙ අපි.. ඒ වගෙ තමා ජිවිතෙත්, කිසිම දෙයක් නොකර ජිවිතෙ boring කරගන්නවද, ගොඩාක් දෙවල් ජිවිතෙට අරගෙන ජිවිතෙ එපා කරගන්නවද, එහෙමත් නැත්තන් අපිට අවශ්‍ය දේවල් විතරක් අරගෙන ජිවිතෙ රස කරගෙන ජිවිතෙ විඳිනවද කියලා තිරණෙ කරගන්න ඕන අපිමයි....All Rights Reserved