The Lost || KSJ [Completed ]
12 parts Complete ඉතින් එබැවින් නවතීමී ..
හදින් පිටමං නොකරමි ..
" දන්නවද එලීසා , ආදරය තනිකරම අතරමං වීමක් කියලා . "
" අපි දෙන්නම අතරමං වුනේ ඒ ආදරේ ඇතුළේ. "
කවි ලීවට ආදරේට,
දන්නෑ නෑ හරියට ම,
ප්‍රේමය'යැයි හදුන්වන,
ප්‍රෙහේලිකාවකි අතරමන්වන...
The Lost || KSJ
©T-hyungkook