හිරු ඇවිදින් (Short Story)
  • Reads 893
  • Votes 196
  • Parts 10
  • Reads 893
  • Votes 196
  • Parts 10
Ongoing, First published Nov 30, 2024
1 new part
"මල්ලි, මාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යනවද? අනික, මම කැමති නෑ ඔයා ඔය විදිහට රවනවට... මං කිව්වනෙ, ඔය හිනාව තමයි ඔයාට ලස්සනම..."

එයාගෙ සිත නිවන කතා ඔක්කොටම හරස් මගේ කුකුල් කේන්තිය...

"කිව්වනෙ, මට තමුන් එක්ක කතාවක් නෑ! ඒ වගේම මට තමුන්ව පේන්න බෑ"
.
.
.
.
"පැහැසර දන්නෙ නැතුව ඇති... ඒත් මට හිතුණා වැහිබර අහසක සීතල නැති කරන්න ඉරක් වෙලා පෑවුවනම් හොඳයි කියලා..."


ඇරඹුම: 2024.11.30

මනඃකල්පිත ප්‍රබන්ධයක් පමණක් වන අතර මෙහි එන කිසිදු සිද්ධියක් අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් වේ!
All Rights Reserved
Sign up to add හිරු ඇවිදින් (Short Story) to your library and receive updates
or
#5shortstory
Content Guidelines
You may also like
පෙන්ඩ්න්ග් (Completed ) by Hanzelmethusha
34 parts Complete
මුලින්ම නම, """"පෙන්ඩින්ග්"""" පොඩ්ඩක් විතර වෙනස් නමක් වගේ නෙහ්හ්.... ඉතින් අපී හැමෝගෙම ජීවිත මැරෙනකම් පෙන්ඩින් නෙහ්... ඒකයී ඒ වගෙ නමක් දැම්මේ....කතාව ගැන කිව්වොත් නම් ඉතින්... එක චරිතයක් වටා තවත් චරිත කිහිපයක් එක්ක ගලා ගෙන යන කතාවක්... ඉතින් මේ එක චරිතය, ඔයා නොවෙන්නත් පුලුවන් මන් නොවෙන්නත් පුලුවන් , ඒත් සමාජයේ ඉන්න විවිධ මිනිස්සුන්ගේ හොද හා නරක ගති ගුණ, සිතිවිලි වලින් පිරුනු එක චරිතයක්.... ආන්න ඒ චරිතය විවේචනය කරමු, වැරදී අඩුපාඩු හොයමු.... මොකද අපි අපෙ වැරදි හොයනවට වඩා දක්ෂ අනිත් අයගේ වැරදි හොයන්න...ඒතන වැරැද්දක් දකින්නේ නෑ... අපි අනිත් අයගේ වැරදි දැකලා කල්පනා කරමු එයා කරන වැරදි මන් ලග තියෙනවද කියලා... හදාගමු අපිට පුලුවන් උපරිමෙන්ම... අවංක විය යුතු තැන අවංක වෙමු, නිහතමානී විය යුතු තැන නිහතමානී වෙමු, ආඩම්බර වෙන්න ඕනී තැන ආඩම්බර වෙමු.... උපතින්ම අපි ගොඩාක් හොද හෝ නරක නැහැනේ... අපි
You may also like
Slide 1 of 10
ပြန်တင် အပြာစာအုပ်များ cover
Moonlight 🌘 (මූන්ලයිට්)  [COMPLETED] cover
ခြွင်းချက်မရှိ(complete) cover
⚠️ Sex Parallel // (Taekook One Shot Collection) cover
မေ့ချစ်သမီး cover
တိမ်တိုက်လင်းညို( အိမ့်ဂျူး)  မိုးသည်းသည်း cover
පෙන්ඩ්න්ග් (Completed ) cover
Story Of Intersex Boy(unicode and zawgyi) cover
උල්කා (Completed) cover
MOONBOW cover

ပြန်တင် အပြာစာအုပ်များ

35 parts Ongoing

နာမည်ကြီး သဘောကျခဲ့သော စာအုပ်များကို ပြန်တင်ပေးထားချင်းသာဖြစ်ပါသည်