හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️
  • Reads 10,975
  • Votes 1,642
  • Parts 21
  • Reads 10,975
  • Votes 1,642
  • Parts 21
Ongoing, First published Dec 01, 2024
4 new parts
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. 
ඇයි දේදුන්නකට බැරි ද..

බැරි නෑ පුළුවන්..

හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. 
දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. 
ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. 

ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... 
පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්...

ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්..

මොකටද දුරින් තියන පොළවක්..

එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න...

Start - 2024 / 12 / 01
End - ?
All Rights Reserved
Sign up to add හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ to your library and receive updates
or
#2angst
Content Guidelines
You may also like
💚❤️Reviving dead love hearts❤️💚 by Jaanimadhu
58 parts Ongoing
ගොඩාක් අය හිතනවා තමන්ට මුණගැහෙන පළවෙනි ආදරය තමා අන්තිම ආදරය කියලා. එහෙම හිතන් ආදරේ කරලා පළවෙනි ආදරය නැති වෙලා ගියාම එදා ඉදලා එයාලා ආදරේට වෛර කරනවා. වගේම ආයෙම ආදරේ කරන්න බය වෙනවා. ආදරය ගැන තියෙන විශ්වාසය නැති වෙනවා..එක වගේම අවන්කව කෙල්ලෝ දෙන්නෙක්ට පණ වගේ ආදරේ කරපු කොල්ලෝ දෙන්නෙක් පළවෙනි වතාවට ආදරෙන් පැරදිලා දෙපැත්තකට වෙලා දුක් විදිනවා... ඉතින් ඒ ආදරෙන් පැරදිච්ච කොල්ලෝ දෙන්නා අහම්බෙන් මුණගැහිලා ආදරේ කලොත්........... 💚දඩබ්බර හිතක් ලග නතර වුනු අපූරුව... තෙතක් නැති හදවතක පෙම පිරුනු අපූරුව... ගලක් වැනි කියූ හිත උනු වෙච්ච අපූරුව... මටම පුදුමයි මටම හිමි වෙච්ච ඔබේ ගැන...💚 ❤️මියැදිච්ච හදවතට පණ පොවපු අපූරුව... හද පුරා ඔබේ නම ලිය වෙච්ච අපූරුව... නෙත ගැටෙන හැම තැනම ඔබ මැවෙන අපූරුව... මහ මෙරක් ඔබෙන් මට හිමි වනා ආදරය...❤️
You may also like
Slide 1 of 10
Bound To The Stars✨ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
Title: One Twilight  cover
MY SASSY BOY ☠️🔞 cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
Undying Love  (Completed)  cover
Sex Partner cover
The Rain cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
💚❤️Reviving dead love hearts❤️💚 cover

Bound To The Stars✨

78 parts Ongoing

ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint