"තනි හිතකට ඔය තරම් නපුරුකම් කරන්න එපා බානූ.. ආදරෙයි වෛයිරයි අතර තියෙන්නෙ කෙස් ගහක පරතරයක් කියලා මම අහලා තියනවා..ඒත්..මට කවදාවත් බෑනෙ..ඔයාට වෛයිර කරන්න..මොකද..මම ඔයාට මහම මහා ගොඩක් ආදරෙයිනෙ.." BY HIRU Yibo zhan start : 2025/01/01 End :All Rights Reserved