සිත්මලී 🌺🦋 || MYG
  • Reads 65
  • Votes 11
  • Parts 4
  • Time 1h 56m
  • Reads 65
  • Votes 11
  • Parts 4
  • Time 1h 56m
Ongoing, First published Dec 03, 2024
නිහඬ හදවතක් වෙනුවෙන්, අහම්බෙන් පිපුණු පුංචි මල් කුමරිය.....~♡ සිත්මලී..........

නිහඬ හදවතක් හිමි, නමුත් එකම මලකට පමණක් පෙමින් වෙලෙන එක සඳ කුමරෙක්.....~♡ සඳරැල්.........

කුමන හෝ ක්‍රමයකින් අනෙකාව පරදා තමන් වෙතටම  අයිති කරගැනිමේ දරුණු අරමුණෙන් ආදරය සොයන එක දරුණු හදවතක්......~♡ තිමෙත්............

මේ තුන්කොන් ආදරේට කුමක් සිදුවේද....? 


Starting Date : 2024 December 04
Ending : _________________________

© ᴀᴜᴛʜᴏʀ ᴀᴅɪᴛʜʏᴀ

💖 The whole story is only my imagination and has nothing to do with the idols' real lives. It's only for a fictional purpose. Whole story, plot and cover were made by me. Don't Copy my own work.The pictures on the cover and the pictures that are included in this story do not belong to me.
All Rights Reserved
Sign up to add සිත්මලී 🌺🦋 || MYG to your library and receive updates
or
#292myg
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
58 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
Just Can't Confess | Charlastor Fanfic cover
- අධිමාත්‍රා - cover
•The lost Russo• <Luca> cover
straykids baby land with vmin [brotherhood] ☑ cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
Never Lost Ever  || Completed  cover
නසරාණියා|Nasaraniya cover
A FAIRY'S DESPAIR → harlequin ✔ cover

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story

72 parts Ongoing

දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-