(අසම්මත අදරයේ අදෝනාව) මොහොතකට හරි ඇති න් ඉදන්වත් ඔයාව බලන්න ඕන වුනා ඒ කවදාමවත් මේ පවුකාර ජීවිතයට ඔයාව නොලැබෙන හින්දා. ඔයා මාව රිජෙක්ට් කලත් මට ඒක ඔයාට කියන්න ඕනේ.. මං ඔයාට ගොඩක් ආදරෙයි.... වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවි තාල නොදන්න මගෙම වැහි කවිය ඔබ...All Rights Reserved