𝐒𝐓𝐘𝐋𝐄 | 𝐀. 𝐌𝐈𝐘𝐀
  • Reads 15
  • Votes 1
  • Parts 3
  • Time 8m
  • Reads 15
  • Votes 1
  • Parts 3
  • Time 8m
Ongoing, First published 5 days ago
3 new parts
𝐨𝐜𝐱𝐚𝐭𝐬𝐮𝐦𝐮

𝐀𝐧𝐠𝐞𝐥 𝐒𝐮𝐧𝐚, 𝐚 𝟏𝟔 𝐲𝐞𝐚𝐫 𝐨𝐥𝐝 𝐠𝐢𝐫𝐥 𝐰𝐡𝐨 𝐡𝐚𝐝 𝐟𝐞𝐥𝐥 𝐡𝐞𝐚𝐝 𝐨𝐯𝐞𝐫 𝐡𝐞𝐞𝐥𝐬 𝐟𝐨𝐫 𝐨𝐧𝐞 𝐨𝐟 𝐡𝐞𝐫 𝐛𝐫𝐨𝐭𝐡𝐞𝐫𝐬 𝐛𝐞𝐬𝐭 𝐟𝐫𝐢𝐞𝐧𝐝𝐬, 𝐀𝐭𝐬𝐮𝐦𝐮 𝐌𝐢𝐲𝐚.

𝐓𝐡𝐞 𝐭𝐰𝐨, 𝐛𝐞𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐬𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐩𝐫𝐢𝐜𝐤𝐬 𝐭𝐡𝐞𝐲 𝐚𝐫𝐞, 𝐚𝐫𝐞 𝐬𝐭𝐢𝐥𝐥 𝐢𝐧 𝐝𝐞𝐧𝐢𝐚𝐥 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐞 𝐭𝐰𝐨 𝐚𝐫𝐞 𝐜𝐥𝐞𝐚𝐫𝐥𝐲 𝐢𝐧𝐥𝐨𝐯𝐞 𝐰𝐢𝐭𝐡 𝐨𝐧𝐞 𝐚𝐧𝐨𝐭𝐡𝐞𝐫.

𝐢 𝐡𝐚𝐯𝐞 𝐧𝐨 𝐢𝐝𝐞𝐚 𝐰𝐡𝐚𝐭 𝐢𝐦 𝐝𝐨𝐢𝐧𝐠 𝐛𝐮𝐭 𝐢𝐥𝐥 𝐟𝐢𝐠𝐮𝐫𝐞 𝐢𝐭 𝐨𝐮𝐭 𝐭𝐫𝐮𝐬𝐭!!🤞🏼🤞🏼
All Rights Reserved
Sign up to add 𝐒𝐓𝐘𝐋𝐄 | 𝐀. 𝐌𝐈𝐘𝐀 to your library and receive updates
or
#95ocxcharacter
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
47 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
අධිමාත්‍රා by Kimoddya
46 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍ර #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy
You may also like
Slide 1 of 10
සුදු අරලිය... cover
මීන් | MEEN  cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
අපි අපේ cover
නසරාණියා|Nasaraniya cover
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
නිලැස් cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
CAFE 20 ( BL ) ONGOING  cover
අධිමාත්‍රා cover

සුදු අරලිය...