හ ැඟුම්බර නෙත් කැල්මන් පුරා... ආදරේ... වෑහෙනා... කෝල සිත දඟකම් කලා.. නිදි නැති රෑ... පුරා... ලංවෙන්න මල් සුවඳක් වෙලා.... ජීවිතේ.. සනසනා... රැකගන්න මං ඉන්නේ බලා... පෙම් හීනේ දකිමිනා... රහසින්... කවුදෝ... ඉගිකලා... සිත් අහසට සඳ වැඩියා කියා.... අමාවක සඳ නෑ.. කියා.. මං... තනිකමට ආශා කලා... නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්... ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ.... නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්... ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ.... දඟකාර අහිංසකයෙකු පෙම්බැදි නපුරු ඒ හිත වටා ගනීදෝ ඒ ආදරේ ....All Rights Reserved