𝗧𝗼 𝗨𝘀 ~ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧-𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐑𝐞𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬
  • Reads 1,574
  • Votes 296
  • Parts 10
  • Time 1h 7m
  • Reads 1,574
  • Votes 296
  • Parts 10
  • Time 1h 7m
Ongoing, First published Dec 08
Mature
10 new parts
Welcome to my ,
"To Us" Taekook Fan-Fiction Recommendations! 


▪︎ What You'll Find Inside :

ප්‍රධාන වශයෙන් , 
01) Taekook Fanfic Recommendations 
කාණ්ඩය යටතේ underrated වගේම moderately popular ටේකුක් පොත් වගේම කතෘන් Recommend කරනවා , 


ඊට අමතරව ,
ගොඩක් දෙනා Wattpad golden era විදිහට සලකන 2019 , 2020 , 2021 සහ 2022 අවුරුදු වලදී ලියවුනු Taekook Completed/Ongoing පොත් සහ කතෲන් ඇගයීම පිණිස සහ අලුතින් wattpad වෙත යොමු වුනු හෝ අලුතින් Taekook ship/believe කිරීමට යොමු වුනු පාඨකයන් වෙත එම පොත් සහ කතෘන් පිළිබද දැනුවත් වීම සඳහා කරන ,
02) Golden Era - Must Read Fanfics 
නම් වෙනත් කොටසකින් Recommend වෙනවා. 


Note :  This book will be updated regularly!!
Stay tuned for the latest additions. 
Add it to your library or reading lists, and feel free to share it with your fellow Taekookers too! 💜💚


තවත් වැඩිදුර විස්තර සඳහා 'Introduction' පිටුව කියවන්න !! 


To my dear fellow Taekook Authors & Readers,
With love and dedication,

@Jeon_Kim_Navo  ~ 


Started : 2024 December 09
All Rights Reserved
Sign up to add 𝗧𝗼 𝗨𝘀 ~ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧-𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐑𝐞𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬 to your library and receive updates
or
Content Guidelines
You may also like
Let Me Feel your Warmness by THV_babekook
10 parts Ongoing
මගේ ඔමේගා මොන ප්‍රශ්නේ ආවත් මම ඔයා එක්කම ඉන්නවා....ඔයා තමයි මේ අධිරාජ්‍ය ලූනා....මේ පවිත්‍ර රුද්‍රයේ ඇල්ෆගේ ඔමේගා....... සඳ දෙවිදුට පිටු පාලා වැඩ කරන එක ලේසී දෙයක් කියලද හිතුවේ අධිරජුනී.....ඔබෙන් කවදා හරි දරුවෙක් පිළිසිද ගන්න පුළුවන් වෙන්නේ ඔබේ සෑබෑ මේට්ට විතරයි.....සඳ දෙවිදුන් ඔබට මැවු මේට්ට විතරයි.....ඔබ කරේ එසේ මෙසේ වරදක් නෙමෙයි එය මේ මුළු රාජධානියටම බලපායි දවසක....... මට සමාවන්න අධිරජුනී මට ඔබතුමාට දෙන්න පුළුවන් ආදරේ විතරයි.....කවදාවත් මට ඔබව පියෙක් කරන්න බැරි වෙයි........ වෙදදුරු ජන්කුක් ඔබට පුළුවන්ද ටික දවසක් නැවතිලා මගේ මවට වෙදකම් කරන්න..... ඔබතුමාද මගේ ඇල්ෆා...... ඇයි මාව මෙච්චර අවාසනාවන්ත කරේ....මේ හැම දේටම ඔබයි වග කියන්න ඕනේ......ආයේ ආත්මයක් තිබුණොත් කිසිමදාක මගේ ඇල්ෆා විදිහට, මගේ මේට් විදිහට ඔහුව මට එපා....
Spider-Man's Beloved Ballerino [ᴛᴀᴇᴋᴏᴏᴋ ɪɴ sᴘɪᴅᴇʀᴠᴇʀsᴇ]  by Jeon_Kim_Navo
4 parts Ongoing Mature
1st Sri Lankan Sinhala Wattpad Book Written about Taekook in Spiderverse ❤️ - " මම දන්නවා ඔයා ස්පයිඩර්-මෑන්. මම ඒකට ආදරෙයි. ඒත් මම ඊටත් වඩා වැඩියෙන් ආදරේ කරන්නෙ ඔයාටයි, ජන්කූ..." - " ටේටේ.. මගෙ බැලරිනෝ, දන්නවද මම වැඩියෙන්ම ඔයාගෙ ආදරේ කරන දේ? ඒ, ඔයාගෙ ඇස්. ඔයාගෙ මේ ඇස් දිහා බලද්දි මට කිසිම හිස් බවක් දැනෙන්නෙ නෑ. මොකද ඔය ඇස් වලින් හැමදාමත් මම දකින්නෙ මන් වෙනුවෙන් පිරුණු ආදරේ.." ▪︎ A Story with Action-Adventure, Romance & Ballet also including Fantasy, Superhero, Sci-fi, Drama and Thriller. ▪︎ Top Jungkook & Bottom Taehyung! ▪︎ Including and Warning :- - Smut parts with full of Romance - Erotic Sexual Content - Fluff - M-Preg - Dirty words and Strong Languages - Angst (a little) - Best friends to Lovers * No cheating! and No Betraying! ▪︎ Smut chapters are marked with [ᴍ]. Please don't read or feel free to skip them if you're uncomfortable with explicit content! ▪︎ Storyline, Plot made by me, and the Characters are all my imagination. While some events may resemble scenes from the original Spider-Man movies, all others are my own creations! ▪︎ Any character similarities are shaped by my imagination and do not mean to insult or not represent any individual's true self. This is purely a FAN MADE FICTION! ▪︎ Credits of all fanarts included in this story, go to the rightful owners. Started : 2022.03.28 Published : 2022.04.05 All rights reserved | © Jeon_Kim_Navo
You may also like
Slide 1 of 10
අත්භූත බෝනික්කා 🚫🖤 cover
EFF IT! ➸ jj maybank cover
Phases of the Moon cover
My Eternal Lover [ᴛᴀᴇᴋᴏᴏᴋ] ✅ cover
Let Me Feel your Warmness cover
Spider-Man's Beloved Ballerino [ᴛᴀᴇᴋᴏᴏᴋ ɪɴ sᴘɪᴅᴇʀᴠᴇʀsᴇ]  cover
The top  cover
Night Prince~||TK|| ✔ cover
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅ cover
🔪🔪 LOVE AND  HATE🔥🔥🐍🐍🐍 cover

අත්භූත බෝනික්කා 🚫🖤

9 parts Ongoing

ත්...තේව්, ඒ...ඒ කියන්නේ ඔ...ඔයාද ඒ...එයාව මැරුවේ. ඇහෙන්නේ නැද්ද මම ඔයාගෙනුයි අහන්නේ අයාන් තෙව්ජන......