: මම ආදරේ ගැන දන්නෙ නෑ වීනූ.. ඒ නිසා මට ළං වෙන්න උත්සාහ කරන්න එපා.. : ඔයා නොදන්නවා උනාට මම දන්නවනේ සුදු අයියේ.. වෛරයෙන් පිරුණු අයිස් වගේ හීතල ගල් හිතක ගැස්මක් ඇති කරන්න ඒ මුරණ්ඩු ඇස් වලට පුළුවන් වෙයිද...? ඉතින් එකතු වෙන්න.. ආදර කැඩපත |∆ Tk Nonfic මේ ඔවුන්ගේ ආල සංග්‍රාමයයි...! #Muture included #bl #b×b #Nonfic #Strong Language DO NOT READ IF YOU ARE FEEL UNCONTROLLABLE..! මේක Gay Sexualities Normalised කිරීම අදහස් කර ලියන ලද්දක් නොවන අතර පාඨක රසවින්දය සඳහා පමණක් සීමවූවක් බව සලකන්න.. තවද මෙහි සඳහන් කිසිවක් සාමාන්‍ය ජීවිතයට අදාළ කරනොගන්නා ලෙසටත් පුස්තකය රස විඳීම සඳහා පමණක් යොදා ගන්නා ලෙසටත් ඉල්ලා සිටී.... So Enjoye the Fantasy Guys...!!! Started Date :- 2024/12/15 Ended Date :-All Rights Reserved