නන්නත්තාර [BL]ᵒⁿᵍᵒⁱⁿᵍ
  • Reads 135
  • Votes 26
  • Parts 5
  • Time 1h 4m
  • Reads 135
  • Votes 26
  • Parts 5
  • Time 1h 4m
Ongoing, First published Dec 09, 2024
Mature
1 new part
"මැරයෙක්ට දොස්තර කෙනෙක් කොහොමත් ගැලපෙන් නෑ....."

දෛවය ගත්තෙම ආසාධාරණ තීරණ.....

"ඉතින් ඕන නම් තප්පර දෙකකට අපෙ ඇස් ගැටෙන්න ඇති.. මම කියලා කෙනෙක් ඉන්නව ද කියලවත් දැනගන්න ඕන නැති තරමට එයාට මාව සාමන්‍යයි..."

"ජීවිතේම විහිලුවකට අරන් ඉන්න මන් ඇයි එක රූපෙකදි විතරක් මෙච්චර සීරියස් වෙන්නෙ?"

ඒක විහිලුවක්......



"මචන් මන් උබට සීරියස් දෙයක් කියන්න ද..?"

ගෙවින් කිව්වෙ තොල ගගා හිටපු විස්කි වීදුරුව ටේබල් එකෙන් තියන ගමන්. ශාන් හිස් මූනකින් ගෙවින් දිහා බැලුවෙ ජීවිතේ පලවෙනි වතාවට ගෙවින්ට කියන්න තියෙන සීරියස් දේ මොකද්ද කියලා හිත හිත

"මගෙන් අහන්න එපා ඒ කවුද කියලා.. මන් හිතන්නෙ මන් කොල්ලෙක්ට කැමතියි.."

"කවුද කොල්ලා..?"

"ආහ්.. මන් කිව්වනෙ උබට අහන්න එපා කියලා"

"කියපන් ඒ කවුද කියලා.. මට දැනගන්න ඕන"

"දැනගත්තොත් උබ මාව බාබකිව් කරාවි"

බැරිවෙලාවත්................


ඉතින් මේක මැරයෙක්ගෙ ආදර කතාවක්...






• BL STORY
All Rights Reserved
Sign up to add නන්නත්තාර [BL]ᵒⁿᵍᵒⁱⁿᵍ to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
වරා මල 🌸🤍 cover
Our Masks (A Naruto FanFiction) cover
•The lost Russo• <Luca> cover
යොවුන් ආදර වසන්තේ cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
MY CRAZY GIRL | ONHOLD cover
Hogwarts Pack cover
Secrets  |  KOOKV cover
අපි අපේ cover
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover

වරා මල 🌸🤍

16 parts Ongoing

මනුස්සයෙක්ට පුළුවන් නම් මේ තරම් ආදරේ කරන්න මේ තරම් ඉවසන්න මේ තරම් දරාගෙන ඉන්න ... ආදරේ කියන්නෙත් ඒකම වෙන්න ඇති,,,