හවසක මා (නිවාලන්න මා side story)
  • Reads 856
  • Votes 153
  • Parts 1
  • Time 6m
  • Reads 856
  • Votes 153
  • Parts 1
  • Time 6m
Ongoing, First published Dec 09, 2024
"තෙවින් අයියෙ!"

"ම්ම්ම්?"

"මම හොයාගත්තා!"

"මොකද්ද?"

"මිඩ් නයිට් රේන් එකෙයි සන් ශයින් එකෙයි තියෙන බොන්ඩ් එක! ඒක එකට ගැටෙන්නෙ කොහොමද කියන එක"

............................................................................................................................

"මගෙ ජීවිතේ මට බය කියන දේ දැනුන අවස්ථා තිබ්බෙ දෙකයි තෙවින්!"

"ම්....මොනාද යුගාන්?"

"එකක් තමුසෙව මට නැති වෙයි කියලා,අනික තමුසෙටම තමුසෙව නැති වෙයි කියලා"

"යුගාන්....යුගාන් මම....මට...."

"මම උඹට එච්චරම ආදරෙයි තෙවින්! මගෙ ජීවිතේ දෙවනි තැනට දාලා හිතන තරමට මම උඹට ආදරෙයි!"

............................................................................................................................

"උඹ මගෙ පණ යුගාන්....එතනින් එහාට කතාවක් නෑ....මේ ලෝකෙ මට වටිනම මිනිහා උඹ!"

"මම ආදරෙයිනෙ.....ඒත් මෙච්චර ආදරේ කරන්න එපා මට....මට ඒක දරාගන්න බෑ"

"මෙච්චර තමුසෙට ආදරේ කරන්න එපා කියලා අඬන්න එපා යුගාන්! උඹමනෙ මගෙ ආදරේ ඕනි කිව්වෙ....දැන් දරාගෙන ඉදපං!"
All Rights Reserved
Sign up to add හවසක මා (නිවාලන්න මා side story) to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
වෘක cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
Naruto Son of Arthur Morgan  cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
•The lost Russo• <Luca> cover
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
★ RAMBLEY × READER ☆ [ INDIGO PARK ] ☆ ONESHOTS & SCENARIOS ★ cover
෴ හිතුවෙවත් නැති දවසක් ෴ cover
දුරුතු සඳ  cover
අවාරෙක මෙහි ඇවිත් cover

වෘක

37 parts Ongoing

වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌