🅼︎🆈︎ 🄷🄰🄽🄳🅂🄾🄼🄴 🅱︎🅴︎🆂︎🆃︎ 🅵︎🆁︎🅸︎🅴︎🅽︎🅳︎. ||Completed ||
25 parts Complete ꕥ කවදාහරි දවසක තමන්ට ගොඩක් ආදරේ කරන, තමන් වෙනුවෙන් ම ජීවත් වෙන්න තමන්ව පලවෙනි ආදරේ කරගන්න කොල්ලෙක් ව කසාද බඳින්න හීන දකින කෙල්ලෝ ඉන්නවද???
ꕥ එහෙම කෙල්ලෙක් ඉන්නවා!!!!
ꕥ ඒ සුහී!!!!
ꕥ එතකොට දකින දකින කෙල්ල එක්ක රිලේෂන් ෂිප් හදාගන්න, මුලු කොලේජ් එකේම කෙල්ලෝ ටික පිස්සු වැටිලා ඉන්න sexy cuty lovely කොල්ලෙක් හොදම යාලුවා කරගන්න හැමෝටම පුලුවන්ද???
ꕥ සුහීට පුලුවන්!!!
ꕥ ජිමින් සුහීගේ අතිජාත මිත්රයා.!!!
ꕥ ඒත්!!!
ꕥ දෛවය මේ මිතුරු බැදීමට ඉඩ දේවිද?
ꕥ සුහීට එයාගේ සිහින කුමාරයා මුන ගැහේවිද?
ꕥ බැරිවෙලාවත්!!!!
ꕥසුහීට එයාගේ හොදම යාලුවා එක්ක ම විවාහ වෙන්න වුනොත්!!!!!!!!!!!!
☕︎ කියවලා බලමු සු මින් ගේ දෛවය කොහොම වේවිද කියලා ➪➪➪➪➪☟︎︎︎
𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗 𝚋𝚢 DESHU ✍︎
𝚜𝚝𝚊𝚛𝚝➪2021/12/10
𝙴𝚗𝚍➪2022/01/26
Cover by :Soo_17 from Soo cover shop