𝐅𝐫𝐚𝐠𝐦𝐞𝐧𝐭𝐬 𝐨𝐟 𝐦𝐞
  • Reads 11
  • Votes 2
  • Parts 3
  • Time <5 mins
  • Reads 11
  • Votes 2
  • Parts 3
  • Time <5 mins
Ongoing, First published 2 days ago
3 new parts
𝘛𝘩𝘪𝘴 𝘪𝘴𝘯'𝘵 𝘢 𝘭𝘪𝘧𝘦 𝘴𝘵𝘰𝘳𝘺-𝘯𝘰 𝘦𝘱𝘪𝘤 𝘱𝘭𝘰𝘵 𝘵𝘸𝘪𝘴𝘵𝘴, 𝘯𝘰 𝘳𝘢𝘨𝘴-𝘵𝘰-𝘳𝘪𝘤𝘩𝘦𝘴 𝘵𝘢𝘭𝘦, 𝘢𝘯𝘥 𝘥𝘦𝘧𝘪𝘯𝘪𝘵𝘦𝘭𝘺 𝘯𝘰 𝘴𝘱𝘰𝘪𝘭𝘦𝘳𝘴. 𝘛𝘩𝘪𝘴 𝘪𝘴 𝘫𝘶𝘴𝘵 𝘮𝘦. 𝘛𝘩𝘪𝘯𝘬 𝘰𝘧 𝘪𝘵 𝘢𝘴 '𝘢 𝘤𝘳𝘢𝘴𝘩 𝘤𝘰𝘶𝘳𝘴𝘦 𝘪𝘯 𝘓𝘦𝘢𝘩: 𝘵𝘩𝘦 𝘲𝘶𝘪𝘳𝘬𝘴, 𝘵𝘩𝘦 𝘵𝘩𝘰𝘶𝘨𝘩𝘵𝘴, 𝘵𝘩𝘦 𝘳𝘢𝘯𝘥𝘰𝘮 𝘧𝘢𝘤𝘵𝘴, 𝘢𝘯𝘥 𝘦𝘷𝘦𝘳𝘺𝘵𝘩𝘪𝘯𝘨 𝘪𝘯 𝘣𝘦𝘵𝘸𝘦𝘦𝘯.' 𝘞𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘵𝘰 𝘮𝘺 𝘸𝘰𝘳𝘭𝘥-𝘪𝘵'𝘴 𝘸𝘦𝘪𝘳𝘥, 𝘪𝘵'𝘴 𝘸𝘰𝘯𝘥𝘦𝘳𝘧𝘶𝘭, 𝘢𝘯𝘥 𝘪𝘵'𝘴 𝘶𝘯𝘢𝘱𝘰𝘭𝘰𝘨𝘦𝘵𝘪𝘤𝘢𝘭𝘭𝘺 𝘮𝘪𝘯𝘦

𝘐𝘵'𝘴 𝘯𝘰𝘵 𝘢 𝘣𝘪𝘰𝘨𝘳𝘢𝘱𝘩𝘺, 𝘪𝘵'𝘴 𝘯𝘰𝘵 𝘢 𝘨𝘶𝘪𝘥𝘦-𝘪𝘵'𝘴 𝘫𝘶𝘴𝘵 𝘢𝘯 𝘪𝘯𝘷𝘪𝘵𝘢𝘵𝘪𝘰𝘯. 𝘛𝘰 𝘶𝘯𝘥𝘦𝘳𝘴𝘵𝘢𝘯𝘥. 𝘛𝘰 𝘳𝘦𝘭𝘢𝘵𝘦. 𝘛𝘰 𝘦𝘹𝘱𝘭𝘰𝘳𝘦.
All Rights Reserved
Sign up to add 𝐅𝐫𝐚𝐠𝐦𝐞𝐧𝐭𝐬 𝐨𝐟 𝐦𝐞 to your library and receive updates
or
#79mẹ
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
- අධිමාත්‍රා - by Kimoddya
48 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell
You may also like
Slide 1 of 10
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
සුදු අරලිය... cover
නිලැස් cover
අපි අපේ cover
•The lost Russo• cover
නසරාණියා|Nasaraniya cover
- අධිමාත්‍රා - cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
CAFE 20 ( BL ) ONGOING  cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover

පෙම්වන්තයෝ || TK NONFICTION

32 parts Ongoing

"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද්දි.... _පෙම්හීන මල් පිපිණු මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_ විහංඟ ප්‍රභාෂ්වර රත්නායක යෙහංස නිර්වාන් දිසානායක #Taekook Nonfiction #High School Love Story #Romantic Story Started=2024/04/28 End=? Cover By @Lochi_Jeon