සිද්ද උන දේවල් වලට ඔයට කරන්න පුළුවන් දෙයක් නෑ Taehynaa. " " එයට එහෙම දෙයක් උණේ මන් නිසා . " " නෑ පුතා. එහෙම නෑ . Jiha මට කිව්වා , එයට ආයෙත් ඒ දවසට යන්න පුළුවන් උනොත් එයා අනිවරෙන් ඔයාව බේරගන්න ව කියලා. ඔයා කොහොමහරි Jungkook ව බේරගන්න ඕන, ඔයට එය වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ ඒක "All Rights Reserved