දන්නවා ද , ඔයා හරි ලස්සනට හිනා වෙනවා.. එහෙම හිනා වෙද්දි හීනි වෙන ඇස් දිහා, පැත්තක් වල ගැහෙන කම්මුල් දිහා දුරින් ඉදන් උනත් හුඟක් වෙලා මං බලාගෙන ඉඳලා තියනවා.. _Shanu_ ම තක ද, එදා මුලින්ම අපි හම්බුන දවස.. එදා මං අහන්න හිටියේ ඔයාගෙ perfume එක මොකක්ද කියලා.. ඒ සුවඳ නම් තනිකරම වශීයක්.. _Mashii_All Rights Reserved