"අනේ අනේ මේ යෙහාන් මට බොරුව විතරක් දාන්න එන්න එපා දෙනව කන පැලෙන්න" එහෙම කියාගෙන නෙතක පුටුවෙන් නැගිටිද්දිනම් නුගාරත ඔලුව උස්සල කෙලින් වුනේ යෙහාන් දිහා කෙලිනම බලාගෙන. "නෙතක මූට කියන්න දීපන්" නුගාර කියද්දි නෙතක නුගාරත් රවල ආයෙම පුටුවෙන් ඉන්දගෙන ලොකු හුස්මක් අරන් යෙහාන් දිහ බැලුව. විනාඩියක විතර යනකන්ම යෙහාන්ගෙ කටින් එකම වචනයක් වත් ආවෙ නැAll Rights Reserved