Our memo 🎀 | GL Sinhala
  • Reads 1,027
  • Votes 146
  • Parts 13
  • Time 2h 8m
  • Reads 1,027
  • Votes 146
  • Parts 13
  • Time 2h 8m
Ongoing, First published Dec 20, 2024
Mature
4 new parts
කවුරුත් එන්නෙ නැති කවුරුත් දන්නෙ නැති මිටියාවත් වල හරි ලස්සනට මල් පිපෙනවා ඔශී 🧚.

අපි මේ දකින මල් වලට වඩා ලස්සන අරුම පුදුම මල් වුනත් එහේ පිපෙනවා ඇති. ඒත් කවුරුත් ඒ ගැන දන්නෙ නෑ.ඉතින් එයාල ලස්සනට පිපෙනවා.කාගෙවත් අවධානය ඕන නෑ.වතුර දැම්මෙ නෑ බලාගත්තෙ නෑ කියලා අඬන්නෙ නෑ ❤️

මින්සරා, ඔයා කියන්නෙ අපේ ජිවිතත් එහෙම වෙන තරමට ලස්සනයි කියලද..?

ඔවු එහෙම තමයි ඔශී .කවුරුවත් අපි ගැන දන්නෙ නැති තරමට,කාගෙවත් අවධානය දිනාගන්න වුවමනාවක් නැති වෙන තරමට කවුරුත් අපි කරන්නෙ මොනවද කියලා දන්නෙ නැති තරමට ජීවිතේ පහසුයි, සාමකාමීයි !

අපිට ඕන විදිහට නිදහසේ පිපෙන්න පුලුවන්. ඒ කවුරුත් නොදන්න ඉසවුවක පිපෙන මලක් වගේ.!

සමහර දේවල් තියෙනවා ජීවිතේ ඒ වගේ..ලෝකයාගෙ අවධානය නොලැබෙන තරමට ඒ දේවල් හරි ලස්සනයි 🥺❤️🍉

The CEO in love with her assistant who is met by accidentally ❤️🐥 

SINHALA GL LOVE STORY ! 📢
All Rights Reserved
Sign up to add Our memo 🎀 | GL Sinhala to your library and receive updates
or
Content Guidelines
You may also like
TOO LONG TO THE DAWN [GL] ✔️ by LolaYumi
12 parts Complete
**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාගේ හිතේ විතරක් තියන කැමැත්තක් වෙයිද? කියවලා බලන්කෝ... මේ තියෙන්නෙ මහීමාගේ කතාව.... මේක GL නැත්නම් girl x girl නැත්නම් ගෑනු ළමයි දෙන්නෙක්ගෙ ආදරයක් ගැන කියවෙන කතාවක්. කැමති අය කියවලා බලන්න. මේ වගේ කතා වලට අකමැති අය ඉන්නවා නම් කියෙව්වෙ නැතුවට කමක් නෑ. සැ.යු : මෙහි ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න. Cover by @blossomass
You may also like
Slide 1 of 10
DARK SOUL  cover
Only friends? (sinhala gl) cover
සඳසාවී.... |GL- ᴏɴɢᴏɪɴɢ cover
That one night ( Simon x fem¡reader ) fear street  cover
TOO LONG TO THE DAWN [GL] ✔️ cover
ඇය cover
Betrayed, I Met The Demon Lord cover
𝐁𝐑𝐔𝐈𝐒𝐄𝐒 | 𝐌𝐀𝐑𝐊 𝐒𝐋𝐎𝐀𝐍 | (𝟏) cover
Mourning in Italy cover
ကံမကောင်းတဲ့ အမျိုးသားအရံဇာတ်ကောင်ကို လက်ထပ်ဖို့ ၇၀ခုနှစ်သို့ ပြန်သွားခြင်း   cover

DARK SOUL

28 parts Complete

ආදරණීය රැවටීමක, සීමා නොමැති ආදරයක, වේදනාකාරී මතකය.. 🎼