මේඝ..
  • Reads 204
  • Votes 28
  • Parts 6
  • Time 2h 4m
  • Reads 204
  • Votes 28
  • Parts 6
  • Time 2h 4m
Ongoing, First published Dec 24, 2024
6 new parts
"මේඝ..?"

ඒ නමත් එක්ක මන් ගැස්සිලා ගියා.හැමදාමත් මන් ඒ නමට ආස උනේ මගේ එකම හීනෙත් එක්ක.මගෙ සතුටත් එක්ක.අම්මට තාත්තටත් ඒ නම මට නොදුන්න එක ගැන මම බැන බැන ඉද්දි මගේ හිත කියවපු මායාකාරයෙක් වගේ එයා අද ඒ නමින්ම මට කතා කරනවා.

"ම්ම්..?"

"අද ඉදන් මන් ඔයාට කතා කරන්නෙ
 මේඝ කියලා.මගේ මේඝ.."
All Rights Reserved
Sign up to add මේඝ.. to your library and receive updates
or
#4clouds
Content Guidelines
You may also like
මීදුමක ආදරය (Ongoing) by YunSeoKyuong
9 parts Ongoing
"ඔයාගේ මූනේ තිබ්බ ඒ හිනාව මට කොහොම අමතක වෙන්නද, තොලට උඩින් වම් පැත්තේ ඒ තියෙන ලපය නිසාම මට අමුත්තක් දැනුනා, ඔව් ඒ ඔයානේ..ආදරේ හිතෙන් නැතුව තියේවිද මේ මූනට, අවුරුදු ගානක් ගියත් මන් හිතනවා ඔයාට මාව මතක ඇති කියලා," "අම්ම්ම්,ඔයාගෙ කන්ණාඩි කුට්ටම පොඩ්ඩ්කට ගලවන්න පුලුවන්ද?මට මතක නම් නෑ මොකද පොඩි කාලේ ඉදන් මන් මෙහෙ තමයි ජීවත් උනේ, මාත් එක්ක කන්ණාඩි දාන යාලුවෙක් නම් හිටියේ නෑ අය්යේ" "අනේ අනේ කොල්ලෝ මාව මතක නැද්ද අනේ,දැන් කන්ණාඩි දැම්මට මන් ඒ කාලේ කන්ණාඩි දැම්මේ නෑ,මතක නැද්ද ඔයාගේ ඇස් වලින් කදුලු ගේන්න හැම වෙලේම මන් දගලපු දැගලිල්ලක්, අනේ අනේ ශවීන් 🖤! මන් ඔයාගේ සොහෙල් අය්යා 🤍"
You may also like
Slide 1 of 10
නාද |Nada| cover
මීදුමක ආදරය (Ongoing) cover
ကံမကောင်းတ�ဲ့ အမျိုးသားအရံဇာတ်ကောင်ကို လက်ထပ်ဖို့ ၇၀ခုနှစ်သို့ ပြန်သွားခြင်း   cover
The Pen cover
රොබරෝසියා   [ongoing - BL] cover
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ ) cover
Cannon Fodder Cultivation Guide cover
"මගේ හිතුවක්කාරයා" cover
The Guard Of My Heart  (Sinhala Bl) cover
Quick Transmigration: The Extremely Beautiful Cannon Fodder  cover

නාද |Nada|

10 parts Complete

වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala