#ලදුනේ...ලදුනේ... ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලදුනේ... දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ... නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලදුනේ...# ඉස්කෝලෙ ඉවරවෙල ගෙදර එන මට විතරක් නෙවෙයි...මේ ඇල පාරෙ අපේ ගෙදර පහු කරල යන එන හැමෝටම මේක පාඩම් ඇති....මොකද කිව්වොත් අපේ ගෙදර දාල තියෙන්නෙම මේ සිංද ුව විතරක් නිසා...අම්ම ආසම සිංදුවලු...All Rights Reserved