#poetry #gl
හැඟීම් වලට කොයින්ද
සීමාවක්, සම්මතයක් ,
සම්ම තය කියන්නෙම
මිනිසුන්ගෙ බොරු මුලාවක්
ආදරේ තියෙන්නේ විඳින්න
නැත්තං, අප්රකාශිතව හිඳින්න...
ඉතිං,
ගෑනුන්ට බැරිද
ආදරේ දැනුන තැන් වල නවතින්න ?
උන්ට රිසි වෙන්නෙ
පිරිමි හිත් විතරද ?
- අශූ ! 🌻🤍
...............
මුලින් කතාවක් ලියන්න හිතුවත් , හැමෝම කතා විතරක් ලියන නිසා poetry එකක් යන්න හිතුනා... 😁
මේකත් ස්ටෝරි එකක වගේම එකකට එකක් සම්බන්ද විදියට යන්නේ මුල ඉඳන් කියවද්දි තේරෙයි...! 🖤
බයෝ එකෙන් මගෙ telegram චැනල් එකට එන්න.... 😌🤍All Rights Reserved