"ඒත් මං ආදරෙයි" |GL| Short Story
  • Reads 180
  • Votes 31
  • Parts 3
  • Time 47m
  • Reads 180
  • Votes 31
  • Parts 3
  • Time 47m
Complete, First published Dec 25, 2024
Mature
අභී..ඕ ඔයා මට අභී කිව්වා මැඩම්..කසාඳ බැඳපු?..එහෙනම් ඇයි මැඩම් ඔයා මගේ ෆොටෝස් තියාගෙන ඉන්නේ..ආහ්..ඒවා බලන්නේ..මම ගැන හොයන්නේ..මට කාලයක් වෙනස්කම් කලේ..ඇයි මැඩම් ඇයි..mine? මම කොහොමද මැඩම් ඔයාගේ උනේ..ආහ්..කතා කරන්න මැඩම් කතා කරනවා ආශි කතා කරනවා මාව පිස්සෙක් නොකර"

මම පුලුවන් තරම් හයියෙන් කෑගැහුවේ මුලු appartement එකම දෙදරන්න..

"මම තමුසෙට ආදරෙයි අභී..මම මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි අභී..ඒත් මම..ඒත් මම මොනවා කරන්නද අභී...ආහ්..කියනවා මම මොනවා කරන්නද..මම කසාද බැඳපු ගෑනියෙක් අභී..මම වඳ ගෑනියෙක්..මම..මම මහම මහ පව්කාරියෙක්..මට..මට මැරෙන්න හිතෙනවා අභී..මට මැරෙන්න හිතෙනවා"


"අභීගෙයි ආශිගෙයි කතාව හරියටම දැනගන්න නම් කතාව කියවලම බලන්න"
All Rights Reserved
Sign up to add quot;ඒත් මං ආදරෙයිquot; |GL| Short Story to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 9
The Symphony Of Love Chemistry |GL| cover
👩🏻‍❤️‍👨🏻❤️❤️❤️  (sidnaaz) 🔥🔥🔥🥵🥵🥵 cover
The Legend of Friendship - Harmony cover
My Four cover
black & blue ♡ cover
𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲 cover
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √ cover
🍰Fruit Cake 🍰 cover
Short Novel 18+ cover

The Symphony Of Love Chemistry |GL|

19 parts Ongoing Mature

ප්‍රේමය අයිතියක් කරගත් මිනිසුන්ද අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන්ද අතර මම නුඹට තවමත් අයිතියක් නැතිවම ප්‍රේම කරමි ❤️"ආදි" ගෙන් "සාදි" ට❤️