11 parts Complete ජීවිතය කියන්නේ මොකක්ද ?
~"ඉපදීම හා මරණය."
කෙනෙකුට එහෙම කියන්න පුලුවන්.
නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්,
~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරුතක් ඇතුව හ ෝ නැතිව ජීවත් වීම. එය විදවීම හා විදීම අතර දෝලනය වෙන දෙයක්."
ආදරය,
ජීවිතේ එක්තරා කොටසක්. තවත් කෙනෙකුගේ මුළු ජීවිතේම "ආදරේ". ආදරේට කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඉතින්,
" ගැහැනු ළමයෙකුට තවත් ගැහැනු ළමයෙක්ට ආදරේ කරන්න බැහැ ද?.මේ සම්මත, අසම්මත ප්‍රේමය කියන්නේ මොකක්ද?"
🌈️
Nj.