මේකුළු කළඹ | ONGOING
  • Reads 819
  • Votes 138
  • Parts 9
  • Time 2h 45m
  • Reads 819
  • Votes 138
  • Parts 9
  • Time 2h 45m
Ongoing, First published Dec 27, 2024
Mature
9 new parts
හිස් ආත්මයක් වෙලා කාටවත් පේන්නෙ නැතිව ඔහේ කැරකි කැරකි ඉන්නෙ නැතිව මොකට මමත් මනුස්ස ශරීරයක් අස්සට රිංගුවාද මන්දා. මැරෙනකල් කියලා කොච්චර වැඩ තියෙනවද කරන්න , කොච්චර කරත් මැරෙනවනෙ අනේ..

'සැබෑ ආදරය පසුපස හඹා නොයන්න . දැනෙන්න අරින්න '

විනාඩි ගානක්ම එක තැන ට්රැෆික් එකෙ තිබ්බ බස් එකේ ජනේලයක් අයිනෙන් වාඩිවෙලා උන්න මගෙ ඇස් ගියේ තදියමට අස්සෙන් රිංගලා මට ඉස්සරහින් නවත්තපු  ත්රීවීල් එකේ පිටිපස්සෙ ගහල තිබ්බ වාක්යට.සමාජේ කොච්චර දූශනය වෙලාද. අපේ කාලේ ත්ර්රීවිල් වල ගැහුවේ රත්තරං දෙමව්පියෝ  කියලා එක්කො තමන්ගේ දරුවන්ගේ නම එක්කො සිංහලේ කියල. දැන් ? දැනෙන්න අරින්න ?


2025.01.07
All Rights Reserved
Sign up to add මේකුළු කළඹ | ONGOING to your library and receive updates
or
Content Guidelines
You may also like
Iris (අයිරිස්) by Moonhaters123
26 parts Complete Mature
අපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදරේ තමන්ගේ නොවුන දාට දැනෙන වේදනාව සුළුවෙන් තකන්න බෑ. හැබැයි ඒක වෙනම රහක්.. ඒක පාර්ශ්වික ආදරේ කියන්නේ, ඒක විඳපු මිනිස්සු විතරක්ම දන්න වෙනස්ම රහක්. හැබැයි.. තමන්ට ආදරේ කරන හිතකට ආදරේ කරනවා කියන එක, තමන් වෙනුවෙන් තව හදවතක් ගැහෙනවා කියන හැඟීම, වචන වලට හරවන්න බැරි තරම් රහක්.. දුක හිතුන වෙලාවට තුරුල් කරගෙන අඬන්න, හිත අතරමන් වෙච්ච වෙලාවක ආපිට එන්න පාර හොයලා දෙන්න, තමන්ටම කියලා ආදරයක් තියනවා නම්, ඒක තමයි රහම.. A side story of my 'ලස්සනම ඍතුව' novel..
Overdrive by HTEllis
8 parts Ongoing
When Chef Margot loses her beloved restaurant to her cheating ex-fiance, her best friend, single dad Nathan, steps in with an unexpected offer to help her start over. As they collaborate, sparks fly-but can they overcome their complicated pasts for a chance at real love? Season 4 of The Mechanic *** Margot Taylor thought she had it all: a thriving restaurant and a fiance she adored. But her world crumbled when her fiance abruptly cancelled their wedding and claimed ownership of her cherished restaurant. With her career in tatters and her heart broken, Margot is forced to start over. Enter Nathan Davis, her loyal best friend and a single dad chasing big dreams of his own. As a partner in the multibillion-pound auto business, Nathan offers her a lifeline-a chance to open a new eatery on the grounds of his new mechanic shop. As Margot pours her heartbreak into a new dream, her friendship with Nathan deepens into something much more electric. But their growing happiness is threatened when Nathan's ex-wife returns, determined to take their daughter away and upend the new couple's relationship. Caught in chaos, Margot must decide if she has the strength to fight for the life she's building...or let the wounds of her past ruin her future. Content warning: This story contains depictions of eating disorders that may be upsetting for some readers. Reader discretion is advised. *** Weekly updates on Tuesdays and Thursdays. Wait & read for free, or unlock with coins-the choice is yours!
You may also like
Slide 1 of 10
කළු සමනල්ලු ( SHORT SCI FIC ) ✔️ cover
Iris (අයිරිස්) cover
නෙගටිව් 💜️ cover
Boys Planet Oneshot cover
í† íѕ †hє TᖇᑌTᕼ ¦ Ongoing cover
WOUNDS ~ Shubman Gill cover
Daddy🖤(Completed) cover
Overdrive cover
විසංයෝග ❤️‍🔥 cover
Main (Enemy of the mafia guy) cover

කළු සමනල්ලු ( SHORT SCI FIC ) ✔️

11 parts Ongoing

His love is real....But he is not...💫