අවර්ණ හැඟීම් |TK|
  • Reads 197
  • Votes 23
  • Parts 4
  • Time 1h 2m
  • Reads 197
  • Votes 23
  • Parts 4
  • Time 1h 2m
Ongoing, First published 5 days ago
4 new parts
"අපේ අම්මේ!!"

මගේ වචන මට ඇහෙන්න විතරක් කියවුන එක ලොකු දෙයක්.තනිකරම ලොකු හාමුගේ රූපෙමයි.ඉටි රූපයක් වගේ සුදක් තිබ්බේ.කලුපාටින්ම ටයිකෝට් දාලා හිටපු චූටි මහත්තයා හරි ලස්සනට ඈතට පෙනුනා..ඇස්වහක් නම් වදින්න එපා දෙයියෝ ඒ තරං ලස්සනයි..ලොකු හාමිනේගෙ බෝල ඇස් චූටි මහත්තයටත් ඇති කියලා මං චූටිමහත්තයාගේ පැති රූපෙන් දැක්කා.තොල්පොටක් විදලා තිබ්බ මම හිතන්නේ..ලොකු හාමුයි ලොකූ හාමිනෙයි හරි හරියට ගොඩ වෙලාවක් කතා බහ කරගෙන හිටියා මං බලාන.මගේ ඇස් තිබ්බෙම චූටි මහත්තයා ලඟ.


"පොඩ්ඩෝ මේ චූටි බේබිගේ බෑග් ටික ගෙට ගෙනියන්න උදව් කරපන්!!"


"හ..හරි ලොකු හාමු..!"


චූටි මහත්තයගෙ රූපෙට ඇස් අලවන් හිටපු මම සිහියට ආවේ ලොකු හාමිනේ කතා කරපු නිසා..එතකොටයි පැත්තක හිටපු මාව චූටි මහත්තයා දැක්කේ..අම්බේහ්හ්!!..ඒ ඇස් වල තිබ්බ තිබ්බ ගාම්භීරපාට කළු පාට ඇස් වලින් මා ඒක හිනා උනා.මාත් ඔලුව නවාන මහත්තයගෙ කාර් එක ප
All Rights Reserved
Sign up to add අවර්ණ හැඟීම් |TK| to your library and receive updates
or
#8boyboy
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
55 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
සුදු අරලිය... by frenzykitty_3
50 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
CAFE 20 | ONGOING  cover
නසරාණියා|Nasaraniya cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
ඉංග්‍රීසි සෑර් [ongoing]  cover
නිලැස් cover
- අධිමාත්‍රා - cover
සුදු අරලිය... cover
අපි අපේ cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover

CAFE 20 | ONGOING

61 parts Ongoing

Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka