එක් නිමේශයකට හෙව්ව ආදරයක් හිමිකමක් නොමැතිව දැවෙන හදවතක් මතක අතරින් රිදෙන ආදරයක් ඒ තමයි ඔයා වෙනුවෙන් මගේ කැපකිරීම හැමදාමත් ඔබ වෙනුවන් පරිස්සම් කරන්නම් ඒ ආදරය හරියට හිරු සඳු ව බලා ගන්නව වගේ.. ***************************************** "මං ඔයාට ආදරෙයි" "ඉතින් මට මොකද?" "මං ඔයාට ආදරෙයි" ' අමතක කරන්න.මේ හැමදේම, මට ඔයාට ආදරේ කරන්න බෑ.' ආදරේ කරන්න බැරි උනාට කමක් නෑ.හැබැයි ඔයාට ආදරේ කරන හැම කෙනාටම ඔයා ගොඩාක් ආදරේ කරන්න.ඔයා වෙන කෙනෙක් එක්ක ඉද්දි මට වේදනාවක් දැනෙයි.ඒක දරා ගන්න මට බැරි වෙයි. හැබැයි.. *_ඔයාගෙ සතුට වෙනුවෙන් මං මගේ වේදනාව මගේ ආදරය එක්කම හංග ගන්නම්_ .* " *මං ඔයාට ආදරෙයි*" #𝕆_𝕤𝕙𝕚🖤All Rights Reserved
1 part