හිතුවක්කාර...
  • Reads 65
  • Votes 13
  • Parts 1
  • Time <5 mins
  • Reads 65
  • Votes 13
  • Parts 1
  • Time <5 mins
Ongoing, First published Jan 12
ඔයා කවදාවත් දැකලා නැති කෙනෙක් එකපාරටම ගෙදරට ඇවිත් අම්මගෙන් තාත්තගෙන් ඔයාව ඉල්ලුවොත්? 

ඒකත් කිසිම රස්සාවක් නැතුව හැමතැනම කරක් ගහන රස්තියාදු කාරයෙක්..

ඔයාට කොහොම දැනෙයිද නේද?...

.........


ඒත් ඒක ඇත්තද? ඇත්තටම එයා රස්සාවක් නැති කෙනෙක්ද?

මමනම් හිතන්නැ..

කතාව කියවලම බලමු ඒක ඇත්තටම එහෙමද කියලා...
All Rights Reserved
Sign up to add හිතුවක්කාර... to your library and receive updates
or
Content Guidelines
You may also like
අකී  | BL | Yizhan | NONFIC | by VimangiSathushka
43 parts Complete
" ඉඩෝරයක කේඩෑරි උන මගේ ජීවිතය දිය පොදක් දෙන්න ආව ඔයා මගේ වසන්තයද ? අයිස් කන්දක් වගේ දුක හිර කරන් හිටපු මගේ ජිවිතේ නිදහස හොයලා දෙන්න ආව ඒ හිරු කිරණ ඔයාද තීෂ් ? බිදුණු වීදුරුවක් වගේ තියෙන මගේ හදවත ආයමත් මං හදා ගන්නකල් ඉවසන් ඉන්න පුළුවන් වේවිද මගේ දේවදූතයට ? " අකීගෙන්, දේවදූතයට ආදරෙන් ❤️ .................................................................................. ' ඔය හිනාව, ඇස්, හදවත ළග මගේ හදවත නතර උනේ අහම්බෙකින් නෙවේ මගේ අකී...... ඒ නතර උන තැනින් මිදෙන්න බැරි තරමටම මගේ හදවත ඔයා නොදැනුවත්ව හරි ඔය හදවත එක්ක බැදිලා මගේ හා පැටියෝ.... නුඹ අන්සතු වේ යැයි බියෙන් මගේ හදවත ඉකි ගගහා අඩන්නේ මේ ආදරේ හින්දම වෙන්න ඇති අකීද්..... අවසර දෙයි නම් මට‍ පුළුවන් ඒ බිදුණු හදවත ලස්සන කරලා, වටිනාකම වැඩි කරන්න මගේ චූටි..... ' තීෂ්ගෙන්, හා පැටියට ආදරෙන් ❤️ තීෂ් 👼 + අකී 🐰
You may also like
Slide 1 of 10
Love In My Heart    ( Completed )                            cover
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
අත් වැරැද්ද ( Completed ) / ��අත් වැරැද්ද 02 (Ongoing ) cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
අකී  | BL | Yizhan | NONFIC | cover
Dark_Soul 🖤🩸[ONGOING]  cover
යුග් (Just For You Season 2) cover
අර්ධ | ARDHA ( YiZhan)_Ongoing  cover
The lost mafia princess cover
CAFE 20 | ONGOING  cover

Love In My Heart ( Completed )

51 parts Complete

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි.