Love Language ❤️(Yizhan)
  • Reads 234
  • Votes 55
  • Parts 4
  • Time 1h 45m
  • Reads 234
  • Votes 55
  • Parts 4
  • Time 1h 45m
Ongoing, First published Jan 13
2 new parts
දරුවෝ. සැරයි ද. කලින් කියන්න එපැයි. කෝ කෝ මේ වතුර එක බොන්න කෝ. මන් සීනි දෙන්න ද. 

කොල්ලට වඩා කලබල උනේ මම වෙද්දි කොල්ලගේ සැර අඩු කරන්න මම ක්‍රමයක් හෙව්වා. 

එක්කෝ කෙසෙල් කමු ද පුතේ 

මම ඒක අහද්දි කොල්ලාට බිබී හිටපු වතුර එක ඉස්මොලේ ගියා

වතුර ඉස්මොලේ යන්න දෙයක් මන් කීවා ද
All Rights Reserved
Sign up to add Love Language ❤️(Yizhan) to your library and receive updates
or
#45design
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
59 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
Warm Hug ❤️ (Yizhan) cover
- අධිමාත්‍රා - cover
නසරාණියා|Nasaraniya cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
CAFE 20 | ONGOING  cover
යුග් (Just For You Season 2) cover
Gajana cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
Hate you😒♥(on hold) cover

Warm Hug ❤️ (Yizhan)

19 parts Ongoing

❤️බෝ බෝ 💚ම්ම්ම් ❤️බෝ බෝ , බෝ බෝ එයාගේ ශාන් ශාන් ව 💚කියන්න බලන්න බෝ බෝගේ ශාන් ශාන් ❤️බෝ බෝ එයාගේ ශාන් ශාන්ව දාලා යන්නේ නෑ නේද 💚නෑනේ ශාන් ශාන් ගේ බෝ බෝ කවදාවත් එයාගේ චූටි වස්තුවව දාලා යන්නේ නෑ