ආදරයද පරිත්යාගයකි හදවත ගැහෙන වාරයක් වාරයක් ගානේ ඔය නම රැව් දෙනවා මෙහෙර්. ජර්මනියට වෙලා ම තනියම වෙර දරන්නේ ඔය නම අමතක කරන්නයි. ඔයාට ම කොච්චර ආදරේ උනත් මට බැ අයියේ කාගෙවත් හොර මිනියෙක් වගෙ හැමදාම ඉන්න. ඔයාට පොඩ්ඩක් හිතලා තීරණයක් ගන්න තිබ්බා ඔයා දැන් දැනමයි මේකකරේ. තරහක් වෛ රයක් නැ ඔයා ගැන තියෙන්නේ මම ගැනම ඇති උන අනුකම්පාවක්. ආදරයමගෙ දුර්වලකමක් වෙලා ඔයා ඒකත් එක්ක හරි ලස්සනට සෙල්ලම් කරා කමක් නැ දැන් මම තවදුරටත් කාටවත් සෙල්ලම් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි.... එන්න මෙහෙර්ගෙයි නිකේශ්ගෙයි ආදර කතාව කියවන්න.All Rights Reserved
1 part