My Vintage love
  • Reads 115
  • Votes 18
  • Parts 4
  • Time 53m
  • Reads 115
  • Votes 18
  • Parts 4
  • Time 53m
Ongoing, First published Jan 20
4 new parts
වින්ටේජ් ආදරයක් ප්‍රාර්ථනා කරන දුබුරු  ඇස් කොල්ලෙක්ට මුනගැහෙන සීතල කුමාරයේක්...

එක්කෙනෙක්ගේ ඇස් එවා ගුප්ත පාටයි එතකොට අනිත් කෙනා එයාගේ ආදරණීය පාටයි...

ඇයි ඔයා හැමවෙලෙම අයිතියක් ගැන කියවන්නේ  ශවී ආදරය කියන්නේ අයිති කරගැනිමම නෙමෙනේ..

යුවීශ් දහම්ස ඇතුගල්බණ්ඩාර...

මට ඒ මගුල් තේරෙන්නේ නෑ මන් උබට ආදරෙයිනම් උබ මගේ එච්චරයි තේරුන් ගනින් අනිත් රෙද්දවල් වලින් මට වැඩක් නෑ...

දියාශ්වින් ආකේශ මානම්පුර....
All Rights Reserved
Sign up to add My Vintage love to your library and receive updates
or
#26vintage
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
59 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
CAFE 20 | ONGOING  cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
නසරාණියා|Nasaraniya cover
යුග් (Just For You Season 2) cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
TIME♥️♣️ [Completed] cover
<ආල අඩව්ව > cover
- අධිමාත්‍රා - cover
Gajana cover

අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )

111 parts Ongoing

" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -