මායාවන් පිලිබද නොදැන මිනිස් ලෝකෙක ජීවත් වූ යහලුවන් ඔවුන්ගේ ජීවිතය සොයා ඇවිත් , යාතාර්තය පිලිබද දැනගෙන. ඔවුන් සමග විවාහ වී, මායාවන් වැලදගෙන ඔවුන්ගේ දරුවන් හට මායාවන් කිසි දා නොහැන්ගීම. මේ කතාවේ දෙවෙනි කොටස මේ ගෙනාවේ. 😌💐 එන්න ලස්සන ලමයෝ ලස්සනම ලස්සන fantasy කතාවක් කියවලා යන්න. wirte: 2025/02/01All Rights Reserved