
දිගු කාලයක් තිස්සේ හොරෙන් කාන්තා ඇඳුම් අඳින්න පුරුදුවෙලා හිටපු නෙතුම්ව හිතුවෙවත් නැති විදිහට ඔහුගේ බිරිඳගේ නංගී වන මල්කිට හසුවෙනවා. හැමදේම ඉවරයි කියලා නෙතුම්ට හිතුණත් මල්කි ඔහුගේ හැඟීම් තේරුම් ගන්න සමත්වෙනවා. ඒ වගේම මේ දෙදෙනා හොඳම යහළුවන් බවටත් පත්වෙනවා. ඒත් දැන් නෙතුම්ගේ රහස ගැන සුවිනිට, නෙතුම්ගේ බිරිඳට කියන්නේ කවුද? සුවිනි මේ ගැන දැනගත්තම මොන විදිහට ප්රතිචාර දක්වයිද? පිරිමි කෙනෙක් කාන්තා ඇඳුම් අඳින එක වැරැද්දක්ද?All Rights Reserved