"මගේ ඇතුලෙ හිටිය ආදරයම හොයන පුංචි ගෑනුලමයව මගේ අත්වලින්ම මරල දැම්මට පස්සෙ,මන් මේ ලොකේ වැඩිපුරම ආදරෙ කරපු මනුස්සයා දිහා කිසිම හැගීමක් නැතුව බලන් ඉද්දි,
මොකුත් නොවුනා වගේ ලස්සන කලු දුඹුරු ඇස් හීනි කරල හිනා වෙලා මගේ ලගට ඇවිත් හදපතුලෙන්ම මට ආදරේ දීපු,මැරෙන්න ගිය හීන වලට ආයෙත් පන දීපු මට හයියක් උන උබ මට මැනිකක්..ඔවු ඒකෙ වටිනාකම කියන්න බැරි තරම්...
මුහුදෙ මාලු ගොඩක් ඉන්නව කියන මිනිස්සුන්ට වඩා මන් කැමති මුලු අහසෙම තියෙන්නෙ එක හදයි කියන මිනිස්සුන්ට...ඉතින් මගේ අහසෙ හද වෙලා මාව දරාගන්න උබට ගොඩක් පින් මැනික... *ආදරෙයි මගේ අභි...* "All Rights Reserved