"මහීර් ඔයා අපේ ස්කූල් එකට අලුත් නිසා ඔයා නොදන්න රූල්ස් මම කියන්න ඕනෙ." "ආයෙ කොයිම වෙලාවකවත් ඔයා මේ කොල්ලා ලගට යන්න එපා." රුවිදු දිහා බලලා මම එක ඇහිබැමක් ඉස්සුවා විතරයි. මගෙ මූනෙන් ඕනෙවටත් වඩා හොදට මගෙ ප්රශ්නය රුවිදුට කියවගන්න පුලුවන් වෙන්න ඕනෙ.මොකද මම මේ වෙලාවෙ ඉන්නෙ What the hell did I just hear බැල්මකින්. " එයාව අපි හැමෝම ස්කූල් එකෙන් කොන් කරලා තියෙන්නෙ?" රුවිදුගෙන් pretty boy ගැන දැනගන්න ලැබුන අලුත්ම නිවුස් එක මාව පුදුමයකට පත් කලේ නැහැ කිවුවොත් ඒක බොරුවක්. Fuck but why? ටෙස්ටොස්ටෙරෝන් පිරුනු මේ වගේ තැනක pretty boy කෙනෙක් කොන් කරලා තියන්න? Are they freaking nuts? ඇත්තටම මේක බෝයිස් ස්කූල් එකක්.කොයිතරම් බයිලා ගැහුවත් මොන කෙල්ල එක්ක උන් මොන මගුල් නැටුවත් බෝයිස් ස්කූල් එකක කොල්ලන්ගෙන් බාගෙට බාගයකට වඩා ඒ වගේම මහ ලොකු හෝමොෆොබික් කොල්ලෙක්ගෙ වුනත් යටි හිතෙ ස්කූල් pretty boy ගැන thing එකක් තියනවා. TRUST MEAll Rights Reserved