
නුඹ නිසා මට මේ දැනෙම හැගීම කුමක්ද යන්න මම නොදනිම්,
නමුත් එය දුකක් නොවන බව පමණක් මම දනිමි,
එ ය සීත කාලයට මිදෙමින් යන අයිස් කුට්ටියක් මෙන් මට දැනෙයි,
ඒ තරමටම මේ හැගීම මා වෙලාගෙන අවසන්,
ගෙවුනු සෑම තප්පරයක් දක්වාම මා සිතා සිටියේ නුඹ මිරිගුවක් කියාය,
එහෙත් දැන් මා දන්නවා නිසැකවම නුඹ මාගේ ඉදිරි වසන්තය වන බව.💗
-සිළුන් සදීප්ත විජයමාන්න-All Rights Reserved