
ආශාවෙන් බැදී සිටින අදුරු සෙවණැලි වලට සැබැවින්ම කිසිවක් මැනෙවින් නොපෙනේ... හැම හසුනක්ම රහසකින් සැගවී ඇති නිමේශයක..., අදුරු රාත්‍රීන්වල හමුවීම් , රහස් සහා බියකරු සිහිනයක් අතර සිරවී සිටින ඔහුට.... ඔහුගේ ආදරණීය බැදීමෙන් මාර්ගය සොයා ගැනීමට හැකි වේවිද...?? නැතිනම් අතීත සෙවණැලි අතර සිරවීමට සිදුවෙයිද..??All Rights Reserved