Moving to a little town
  • Reads 7
  • Votes 0
  • Parts 3
  • Time 7m
  • Reads 7
  • Votes 0
  • Parts 3
  • Time 7m
Ongoing, First published Oct 03, 2015
This story is about this boy named Alex, he moved from Iowa to Wisconsin, goes to school and sees one of the hottest girls in the grade. The girls name is Reese. Comes to find out Reese likes Alex too.
All Rights Reserved
Sign up to add Moving to a little town to your library and receive updates
or
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
54 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
සුදු අරලිය... by frenzykitty_3
50 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
- අධිමාත්‍රා - cover
සුදු අරලිය... cover
නසරාණියා|Nasaraniya cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
ඉංග්‍රීසි සෑර් [ongoing]  cover
අපි අපේ cover
•The lost Russo• <Luca> cover
නිලැස් cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover

පෙම්වන්තයෝ || TK NONFICTION

36 parts Ongoing

"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද්දි.... _පෙම්හීන මල් පිපිණු මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_ විහංඟ ප්‍රභාෂ්වර රත්නායක යෙහංස නිර්වාන් දිසානායක #Taekook Nonfiction #High School Love Story #Romantic Story Started=2024/04/28 End=? Cover By @Lochi_Jeon