Where's Her Shoe? | POETRY
98 Bagian Lengkap "... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..."
"ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා
එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා
'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තියා
'පනමක්' නොදුටි, කළණ මි'රස හැලුණු නියා"
___________________________________________
තවත් එක් පංචස්කන්ධයක් යථාර්ථය සොයා යන ගමනක පළමු දිගහැරුම
ස්වයං විරචිත සිංහල කවි එකතුව
(Ongoing)
#2 in poetry out of 316k books
(11/11/2022)
#2 in poem out of 190k books
(19/11/2022)
Started:04 November,2022
Ended:_
කරුණාකර අවසරයකින් තොර උපුටා ගැනීමකින් වලකින්න.
Ranked #1in:
#poemcollection
#කවි
#නිසදැස්
#shortpoems
#mypoetry
Ranked #2 in:
#lyrical
#poembook
#poetrycollection
Ranked #3 in:
#unspoken