°BLACK OCEAN° (Completed)
7 parts Complete MatureKpop Black Ocean එක ගැන දන්නවද???
_____________________
මට.. මට බෑ හියෝන්ලව දාලා යන්න. මට මැරෙන්න බෑ හියෝන්.. අනේ මාව බේරගන්න...
"ජන්කුකා!!මොනාද උනේ!!කියනවා මනුස්සයො"
Idolකෙනෙක් කියන්නෙ මිනිස්සුන්ට හදවතක් නැති එකෙක්ද???.
අපිට හිත රිද්දගන්න,දුක් වෙන්න අය්තියක් නෑ. මොකද අපිට තියෙන්නෙ හිතක් නෙවෙයිනේ ...
ලෝකෙන්ම ප්රතික්ෂේප වෙද්දි මං දරාගන්නෙ කොහොමද??? මොකක්ද මන් ඔයාලට කරපු වැරැද්ද!!???
ම.මන්..මො.කුත්.ම...කලේ..නෑ..
💜️💜️💜️💜️💜️
Started - 08/05/2021
Finished - 11/05/2021