Photographs
  • Reads 99
  • Votes 1
  • Parts 1
  • Time 5m
  • Reads 99
  • Votes 1
  • Parts 1
  • Time 5m
Complete, First published Jul 21, 2016
This was my speech in college. I got a very good grade, and I decided to share it here. :)

"Remember, your memory and the memory of your phones do not last forever."
All Rights Reserved
Sign up to add Photographs to your library and receive updates
or
#10remind
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
යොවුන් ආදර වසන්තේ cover
නසරාණියා|Nasaraniya cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Upcoming ) cover
අපි අපේ cover
•The lost Russo• cover
CAFE 20 ( BL ) ONGOING  cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
සුදු අරලිය... cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover

යොවුන් ආදර වසන්තේ

27 parts Ongoing

"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර්‍ අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| written by, _Dolie_