Kimnethujt

හලූ ...කට්ටිය හොදින් ඉන්නවා නේද මගේ අයිස් කියුබ්ස් ටික

fhjjfk

 අා නංගි❤100 සතුටුයි බං

Kimnethujt

@fhjjfk අන් තැන්කු අක්කා
Reply

fhjjfk

@Kimnethujt  ටිකක් ඉන්න මම ඔයාගේ කතාව මගේ කට දන්නම් හරිද එතකෝට විවර්ස් වැඩිවේයි☺❤
Reply

Kimnethujt

නොකියමි බලා හිදින බව නුබට
                නමුත් බලා සිටිමි 
          ඔබට නොදැනෙන තුරුම ~
          
          
          
          නෙතු

SadaliSaumya

@Kimnethujt mmmm akaa wachana lassanai 
Reply

Kimnethujt

ගුම් ආෆ්ටර්නූන් මගේ පැංචප්පුලා ටිකට......✨
          ( දත් ඩිස්ප්ලේ දාන් ඉන්න ස්ටිකරේ)
          
          බබාලා සොරි මට ඔයාලට පොරොන්දු උන විදියට කතාව දෙන්න බැරි උනා මේ සතිය ඇතුලත කතාවේ ටිකක් ටයිප් කරලා තියෙන්නෙ ඒත් අද හෙට දෙන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නැ බබාලා.....
          
          මං මේ දවස් වල third term exam එකට පාඩම් කරනවා....ඔයාලාත් පුලුවන් නම් wattpad පැත්තේ එන්නේ නැතුව පාඩම් කරන්න මේ දවස් ටිකේ ...ස්ට්‍රෙස් වගේ නම් ඇවිල්ලා මොනවහරි එකක් කියවන්න...ඔයාලාගේ වැඩ පාඩු කරගන්න එපා.. ඉගෙන ගන්න ඉස්සෙල්ලා ....exam ඉවර උනාම එන්න එතකොට ඔයාලට කියවන්න ගොඩක් දේවල් තියේයි....මම මේ බණ කියනවා කියලා හිතන්න එපා....
          
          මම පුලුවන් ඉක්මනින් එන්නම් ඊලඟ සතිය ඇතුලත‌ එන්නම්.....
          
          එහෙනම් හැමෝම හොදට exam කරගන්න ( අර උබලට කොහෙම පුලුවන් නම් අපිට කොච්චර පුලුවන් ද කියලා හිතලා exam ලියන්න...) 
          
          ඔයාලාට පුලුවන් best marks ගන්න .. So good luck හැමෝටම....
          
          
          බටස ගැම්ම ගන්න අවුඌඌඌඌඌ කොරියනු යුගයේ අවුඌඌඌඌඌඌ
          
          Fighting...
           #lvu ❤️✨
          # නෙතු❤️

Kimnethujt

@abcd_j_n ane thank u so much mge akke ❤️❤️
Reply

abcd_j_n

@Kimnethujt හොඳට පාඩම් කරලා එක්සෑම් එක හොඳට ලියන්න පැටියෝ. ඔයාටත් බෙස්ට් මාර්ක්ස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
Reply

Kimnethujt

2024 ✨️✨️
          ගෙවුණු කැලැන්ඩරය මත 
          ප්‍රේමයද 
          සිනහවද
          හොද හිතද 
          තමන්ගේකමද 
          මග පෙන්වීමද 
          බෙදා හදා ගැනීමද 
          ජිවිතයද 
          සටහන් කල 
          ප්‍රේමනීය මිනිසුනි 
          
          අදත් මුනගැසෙමු 2025...❤️❤️
          තවත් පැය කිහිපයක් පමණක් ඉතිරි වී ඇති 2024 අවුරුද්ද පුරාවට මාත් එක්ක හිටපූ අයට අලුතින් මා එක්ක හිටියා අයට ආදරෙයි මම .❤️❤️..දන්නවද ඔයාලා හරී ආදරනීයයි මගේ අතින්  update  පරක්කු උනාම මට එවා මතක් කරලා මන් හොදින්ද කියලා හොයලා බලනවා...මන් එ ආදරේට හරී ලෝබයී ❤️... මන් හරී ආදරෙයි ඔයාලට...ඔයාලගේ ආදරේ හැමදාම තියේවී කියලා හිතනවා..එ වගේම මම මහ ලොකූ ඕතර් කෙනෙක් නෙවී හැබැයි අඩූ කොටස් ගානකින් හරියටම 6 කින් මට 2.3k readers ලා වගේම 82 followers ගන්න උදව් කරපු ඔක්කොටම thank u so much ...sorry slow upadates දුන්නට ....මොකද මන් මෙච්චර දෙයක් බලාපොරොත්තුව  උනේ නැ ....❤️❤️
          හදවත සතුටින් පුරවන ඒ අසීමිත ලෙන්ගතුකමට ගොඩාක් ස්තූතියි ..සමහර වෙලාවට හිතා ගන්නවත් බැරි තරමින් ලැබෙන ඒ ආදරය නිසාම මොනතරම් වෙහෙසකාරී දවසක වුණත් කතාව ලියන්න මගේ හිත මට බල කරනවා...✨️✨️
          ඉතින් හදවතින්ම ආදරෙයි...ගොඩාක් ස්තූතියි .. ..✨️
          ඔයාගේ ජීවිතය සතුටින් සැනසීමෙන් පිරෙන 
          අභියෝග දරාගෙන  ජීවිතය දිනන්න ශක්තිය ලැබෙන්නම ඕන...✨️
          
          2025 ඔයාගේ ජීවිතයේ "හොඳම අවුරුද්ද" වේවා!
          
          Good bye 2024
          
          Thank you for good and bad memories as well as lessons,
          Hope 2025, will bring all happiness , wealth , love &  peace in everyone's life
          before this year ends‚ give yourself a credit for every steps you’ve taken‚ every challenges you’ve faced‚ and progress you’ve made. You’re stronger than you think‚ and I am proud of everything you’ve accomplished. Keep moving forward! ✨
          At the same time, let’s pause to reflect and humbly ask for forgiveness for any misunderstandings, mistakes, or hurt we may have caused. To anyone we've wronged, sincerely say, “I'm sorry.” 
          As we bid farewell to 2024, may we carry forward gratitude, love, and hope. Let’s step into 2025 with renewed strength and a positive spirit. Cheers to a brighter, kinder, and more meaningful new year ahead!✨
          
          THANK YOU FOR ALL THE LESSONS, 2024. 
          
          Hello there, 2025! ♥️✨
          
          Lvu ❤️❤️
          
          
          Kimnethu ✨️
          

dudiooo

@Kimnethujt happy new year nangi ❤️
Reply

Kimnethujt

ඔන්න ආවා 2024 අවසාන update එක අරගෙන අනිවාර්යයෙන්ම  කියවන්න හැමෝම ....
          
          
          එහෙනම් හැමෝම 2025 දී ආයේ හම්බෙමූ...
          
          
          ආදරෙයි..❤️
          
          නෙතූ
          I just published "8 දිගහැරුම " of my story " ආදර වස්සානේ". https://www.wattpad.com/1506544773?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Kimnethujt

Kimnethujt

https://www.secretmessage.link/secret/6772540378259-2/
          
          ඔන්න ආවා year end එකට කලින්....මේ link එකෙන් ගිහින් ඔයලට ඕනම දෙයක් කියන්න පුලුවන් .....බනින්න තියෙනවා න්ම් එකත් කමක් නැ මන් කාලෙකින් බැනුමක් ඇහුවෙ නැ ...එක නිසා ඔයලට හිතෙන ඕන දෙයක්....අඩුපාඩු , තව add කරන්න ඔනෙ දෙවල් ....එකී මෙකී නොකී ඕනම එකක් කියන්න පුලුවන් පස්න තියෙනම් එවා ඕනම දෙයක් අදහස් තියෙන්ම් එවා.....පස්න තියේන්ම් ඔයලගේ number  එකත් දාන්න ඔයලට උත්ත්‍ර දෙන්න